ඔලිම්පස් කන්ද

මුල් පිටුව | ඔලිම්පස් කන්ද

ඔලිම්පස් කන්ද (/ɵˈlɪmpəs/; ග්‍රීක: Όλυμπος; ඔලිම්පොස් ලෙස අක්ෂර පරිවර්තිත සහ ග්‍රීක සිතියම්වල ඔරොස් ඔලිම්පොස් ලෙස හැඳින්වෙන), ග්‍රීසියේ උසම කන්ද වන අතර බෝල්කන් රටවල්වල දෙවන උසම කන්ද ද වෙයි. තෙසලොනිකියට 80km (50mi) නිරිත දිගින්, පීරියා සහ ලැරිසා කලාපීය ඒකක අතරමැද, තෙසලිය සහ මැසිඩෝනියාව මගින් මායිම් වන ඔලිම්පස් ප්‍රදේශය තුළ එය පිහිටා ඇත. මුදුන් 52ක්, ගැඹුරු දුර්ග මාර්ග සහ සුවිශේෂී ජෛව විවිධත්වයකින් ඔලිම්පස් කඳුවැටිය සමන්විත වෙයි. "නාසය" යන තේරුම සහිත මිටිකාස් නමින් හැඳින්වෙන උස්ම මුදුන මීටර් 2,919 (අඩි 9,570) ක් උසැති වෙයි. භූ විෂමතා ප්‍රමුඛත්වයන්ට අනුකූලව එය යුරෝපයේ උසම කඳු මුදුන් අතුරින් එකක් වෙයි.

ඔලිම්පස් කන්ද
බටහිර දෙසින් ඔලිම්පස් කන්ද පෙනෙන අයුරු
උසම ස්ථානය
උස2,919 m (9,577 ft)
Prominence2,355 m (7,726 ft) 
Isolation254 කිලෝmetres (158 mi)
Listingරටේ උසම කන්ද
අතිප්‍රමුඛ
ඛණ්ඩාංක40°05′08″N 22°21′31″E / 40.08556°N 22.35861°E / 40.08556; 22.35861 
Geography
ඔලිම්පස් කන්ද
ග්‍රීසිය තුළ ඔලිම්පස් කන්දේ පිහිටුම
Locationග්‍රීසිය
Parent rangeමැසිඩෝනියාව සහ තෙසලිය, සැලොනිකාවේ ගල්ෆ් අසල
Climbing
First ascent2 අගෝස්තු 1913
ක්‍රිස්ටෝස් කකාලොස්, ෆ්‍රෙඩ්රික් බොයිසොනාස් සහ ඩැනියෙල් බවුඩ්-බෝවි
Easiest routeHike, some rock scramble

අමතර අවධානයට

ග්‍රීක මිත්‍යා කථාවලට අනුව දෙවිවරුන්ගේ වාස භූමිය මෙය වේ.

  • List of mountains in Greece
  • Sacred mountains
  • Mount Olympus Water & Theme Park

සටහන්

මූලාශ්‍ර

  1. "Europe Ultra-Prominences". peaklist.org. සම්ප්‍රවේශය 2010-12-31.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔලිම්පස් කන්ද පිළිබඳ තොරතුරු, ඔලිම්පස් කන්ද යනු කුමක්ද? ඔලිම්පස් කන්ද යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.