ඔසී අබේගුණසේකර

ඔසී අබේගුණසේකර යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති සහ නායකයා විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (දෙඊවිකො) මරාගෙන මැරෙන කාන්තා බෝම්බකාරියක් විසින් ඔහු ඝාතනය කෙරුණේ 1994 ජනාධිපතිවරණය සඳහා ගාමිණී දිසානායක මහතාට සහාය දැක්වීම පිණිස පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් සිටියදීය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ආදි සිසුවෙකු විය.

ඔසී අබේගුණසේකර
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු සභාපති සහ නායක
Member of the ශ්‍රී ලංකාවේ Parliament
කොළඹ දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
25 අගෝස්තු 1994 – 24 ඔක්තොම්බර් 1994
පුද්ගලික තොරතුරු
උපත7 අගෝස්තු 1950
විපත9 නොවැම්බර් 1994
තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්, ශ්‍රී ලංකාව.
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා මහජන පක්ෂය


ආශ්‍රිත

  1. "බයෝග්‍රෆි ඔන් ඔසී".
  2. ජේන්ස් සෙන්ටිනල් එග්සැමින්ස් ද සක්සස් ඔෆ් ද එල්ටීටීඊ ඉන් රෙසිස්ටිං ද ශ්‍රී ලංකන් ෆෝසර්ස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඔසී අබේගුණසේකර පිළිබඳ තොරතුරු, ඔසී අබේගුණසේකර යනු කුමක්ද? ඔසී අබේගුණසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?