ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මිණිබිරියක් වන එයුජීන් කුමරියගේ පළමු පුත්‍රයා හා දරුවා වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මීමුනුබුරෙකුද වේ.
උපත - 2021 පෙබරවාරි 09
මාපියන් - එයුජීන් කුමරිය , ජැක් බ්රෑක්ස්බෑන්ක් මහතා
සීයලා සහ ආච්චිලා - ඇන්ඩෘ කුමරු , සාරා යෝර්ක් හි ආදිපාදවරිය , ජෝර්ජ් බ්රෑක්ස්බෑන්ක් මහතා , නිකොලා බ්රෑක්ස්බෑන්ක් ආර්යාව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා පිළිබඳ තොරතුරු, ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා යනු කුමක්ද? ඕගස්ට් බ්රෑක්ස්බෑන්ක් මහතා යනු කුමක් දර්ශනය කරන්නේ?