ඕටවා

මුල් පිටුව | ඕටවා

ඔටාවා යනු කැනඩාවෙහි අග නගරය වේ.

ඔටාවා
නගරය
Ottawa
ධජය
Coat of arms
අපනාමය(න්): Bytown
උද්යෝග පාඨය(න්): "Advance-Ottawa-En Avant"
Written in the two official languages.

City's location in the Province of Ontario, Canada
රටකැනඩාව
ප්‍රාන්තයඔන්ටේරියෝ
RegionNational Capital Region
Established1826 as Bytown
Incorporated1855 as City of Ottawa
AmalgamatedJanuary 1, 2001
ආණ්ඩුව / පරිපාලනය
 • MayorJim Watson (L)
 • City CouncilOttawa City Council
 • MPs
List of MPs
  • Mauril Bélanger (LPC)
  • Paul Dewar (NDP)
  • John Baird (CPC)
  • Royal Galipeau (CPC)
  • David McGuinty (LPC)
  • Pierre Lemieux (CPC)
  • Gordon O'Connor (CPC)
  • Pierre Poilievre (CPC)
 • MPPs
List of MPPs
  • Lisa MacLeod
  • Jean-Marc Lalonde
  • Dalton McGuinty
  • Phil McNeely
  • Madeleine Meilleur
  • Yasir Naqvi
  • Norm Sterling
  • Bob Chiarelli
සරිය
 • නගරය2,778.13 කිමී2 (1,072.9 සතරැස් සැත)
 • නාගරික501.92 කිමී2 (193.79 සතරැස් සැත)
 • පුරවර5,716.00 කිමී2 (2,206.96 සතරැස් සැත)
උන්නතාංශය70 මී (230 අඩි)
ජනගහණය(2011)
 • නගරය883,391 (4th)
 • ඝණත්වය316.6/කිමී2 (820/වර්ග සැත)
 • නාගරික933,596
 • නාගරික ඝණත්වය1,860.1/කිමී2 (4,818/වර්ග සැත)
 • පුරවර1,236,324 (4th)
 • පුරවර ඝණත්වය196.6/කිමී2 (509/වර්ග සැත)
 • DemonymOttawan
වේලා කලාපEastern (EST) (UTC−5)
 • ගිම්හානය (DST)EDT (UTC-4)
Postal code spanK0A, K1A-K4C
දුරකථන කේතය(න්)613, 343, 819, 873
වෙබ් අඩවියwww.ottawa.ca

එය ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පිහිටා ඇත. නගරය පිහිටා ඇත්තේ ඕටවා නදියේ දකුණු ඉවුරේය. ඔන්ටේරියෝ හා කියුබෙක් පළාත් වල දේශසිමාව වෙන්වන්නේ මේ ඕටවා නදියනි.

කියුබෙක්හි අසල්වැසි නගරය ඔටාවා නදියේ උතුරු වෙරළට මුහුණලා පාලම් කිහිපයකින් සම්බන්ධ වු ගාටිනෝ නගරයයි. එම නගර දෙක හා අවට ප්‍රදේශ හදුන්වන්නේ ජාතික අග්‍ර දේශය නමිනි. මෙම නගර දෙක සබා දෙකකින් පාලනය වුවත් ෆෙඩරල් භුමි ප්‍රදේශ පාලනය වන්නේ ජාතික අග්‍ර කොමිසම මගිනි. ෆෙඩරල් ඒකාබද්ධ රාජ්‍යයේ වගකීම වන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ සැලසුම් කිරිම් හා පාලනාධිකාරියේ වගකිම් සොයා බැලිමයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕටවා පිළිබඳ තොරතුරු, ඕටවා යනු කුමක්ද? ඕටවා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.