ඕළු ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය බල පෙදෙස තුලයි. එය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටා ඇත. දියඇල්ලෙහි උස මීටර 127ක් පමණ වන අතර උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 6වන උසම දියඇල්ල ලෙස සැළකේ.
| ඕලු ඇල්ල | |
|---|---|
ඕලු ඇල්ල | |
| පිහිටීම | අමනාවල, යටියන්තොට, ශ්‍රී ලංකාව |
| ජල මූලාශ්‍රය | වී ඔය |
ඕලු ඇල්ලෙන් වැටෙන ජලය ගලා යන්නේ දැනට ලංකාවේ දක්නට ලැබෙන පැරණිතම ලී පාලමක් යටින් වේ.
මේවාද බලන්න
ආශ්‍රිත
- "ඕලු ඇල්ල". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 16 ජූලි 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඕලු ඇල්ල පිළිබඳ තොරතුරු, ඕලු ඇල්ල යනු කුමක්ද? ඕලු ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?