- කංකාල පේශි සෛල දිගැටි සිලින්ඩාකාර සෛල වේ.
- බහු න්‍යෂ්ටික හරස් විලේඛ සෛල වේ. පර්යන්තයෙහි න්‍යශ්ටිය පිහිටයි. මයිටොකොන්ඩ්රියම විශාල සංඛ්‍යාවක් ඇත.
- ඉච්ඡානුගත ක්‍රියා කරන අතර විඩාවට පත්වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කංකාල විලිඛිත පේශි පිළිබඳ තොරතුරු, කංකාල විලිඛිත පේශි යනු කුමක්ද? කංකාල විලිඛිත පේශි යනු කුමක් දර්ශනය කරන්නේ?