කටුපිටිය වලව්ව
- ආරම්භක වර්ශය නොදනී.
- දේවමැදි හත්පත්තුවේ, වල්ගම් පත්තු කෝරළයේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දිවුල්ගස්පිටිය ග්‍රාමයේ පිහිටි මෙම වලව්ව, එවක සිටි බස්නායක නිළමේ වන "ටිකිරි බණ්ඩාර කටුපිටිය" නිළමේ තුමා විසින් සදා නිම කරන ලදී.
- දැනට එම වලව්ව, ළමා නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2025 ඔක්තෝබර්) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කටුපිටිය වලව්ව පිළිබඳ තොරතුරු, කටුපිටිය වලව්ව යනු කුමක්ද? කටුපිටිය වලව්ව යනු කුමක් දර්ශනය කරන්නේ?