කඩදාසි යනු ඉතා සිහින් ද්‍රව්‍යයක් වන අතර එහි මතුපිට ලිවීමට, මුද්‍රණයට මෙන්ම ඇසුරුම්කරණයට යොදා ගනී. කඩදාසි නිෂ්පාදනය කරනු ලබන්නේ කෙඳි මගින්වන අතර සාමාන්‍යයෙන් ශාකමය කෙඳි සෙලියුලෝස්හි බහාලූ පසු එම කෙඳි එකිනෙක සම්බන්ධ වනුයේ හයිඩ්‍රජන් බන්ධනයකිනි. එම ස්වභාවික කෙඳි භාවිතා කරන අතරෙහිම ඊට කෘතීම කෙඳි වර්ග වන “පොලිප්‍රොපිලීන්” සහ “පොලිතිලීන්” ආදී දෑ ද සංයෝග කරනු ලබන්නේ කඩදාසියේ භෞතික ගුණ රැක ගැනීමටය. සාමාන්‍යයෙන් කෙඳි වර්ග ලබා ගන්නේ ශාක මගින් ලබා ගන්නා පල්ප සහ ශාකමය කෙඳි වර්ග වන පුළුන්, හණ සහ ගොයම් ගස්වල කෙඳි ආදිය භාවිත කරමිනි.
| කඩදාසි | |
|---|---|
කඩදාසි නිෂ්පාදන: පොත්, toilet paper, ruled paper, carton, egg box | |
| Material type | Thin material |
| Physical properties | |
| Density (ρ) | 10 gsm සිට 3000 gsm දක්වා |
| කඩදාසි |
|---|
ඉතිහාසය
කඩදාසි සම්බන්ධයෙන් ඇති පැරණිතම පුරාච්ද්‍යාත්මක සාක්ෂිය චීනයෙන් වන අතර එය ක්‍රිස්තු පූර්ව 2 වන සියවස දක්වා දිවයයි. මිසරයෙ පැපිරස් නම් ශාකයෙ පත්‍ර අබරා තනාගත් යුශ වියලා කඩදාසි තැනු බව සදහන් වෙයි.[තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
- Tsien 1985, p. 38
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කඩදාසි පිළිබඳ තොරතුරු, කඩදාසි යනු කුමක්ද? කඩදාසි යනු කුමක් දර්ශනය කරන්නේ?