කථිකාචාර්ය විශ්ව විද්‍යාලයක් අධ්‍යයන තනතුරකි.
එක්සත් රාජධානි ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර
ඉගැන්වීමේ සහ පර්යේෂණ කටයුතුවල යෙදෙන්නාවූ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරකි. යම් වසර ගණනකට පසු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තකතුරට උසස් විය හැක.
අදාල රටවල්
- එක්සත් රාජධානිය
- අ.එ.ජ. සහ කැනඩාව හැර අතීත එක්සත් රාජධානි කොලණි
- වෙනත් සමහර රටවල්
අ.එ.ජ. ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර
විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සිදුකරන්නාවූද එනමුත් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරක් නොදරන්නාවූද පුද්ගලයෝ කථිකාචාර්ය ලෙස හැඳින්වේ.
අදාල රටවල්
වෙනත් ක්‍රම
ආශ්‍රිත ලිපි
- මහාචාර්ය
- ආචාර්ය
- දේශක
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කථිකාචාර්ය පිළිබඳ තොරතුරු, කථිකාචාර්ය යනු කුමක්ද? කථිකාචාර්ය යනු කුමක් දර්ශනය කරන්නේ?