කන්කසන්තුරේ ප්‍රදීපාගාරය

කන්කසන්තුරේ ප්‍රදීපාගාරය...✍️ 1892 වසරේ දී ඉදි කොට ඇති කන්කසන්තුරේ ප්‍රදීපාගාරය එල්ටීටීඊ ප්‍රහාරවලින් විශාල ලෙස විනාශ වී තිබුණි. ශ්‍රී ලංකා යුද හමුදා පස්වන ඉංජිනේරු බලකාය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කන්කසන්තුරේ ප්‍රදීපාගාරය පිළිබඳ තොරතුරු, කන්කසන්තුරේ ප්‍රදීපාගාරය යනු කුමක්ද? කන්කසන්තුරේ ප්‍රදීපාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?