කන්තලේ නගරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මධ්‍යයට වන්නට පිහිටා ඇත. එහි දෙවන අගබෝ රඡතුමා විසින් නිර්මානය කරන ලද කන්තලේ වැව පිහිටා ඇත.එය කලින් තිබු කුඩා වැවක් විශාල කර නිර්මානය කර ඇත. එහි ජල ධාරිතාව අක්කර අඩි 114000 වේ. ඒ ආසන්නයේ ඇති අනිත් වැව කන්තලේ පොඩි වැව නොහෙත් වෙන්ඩ්‍රාසන් වැව වේ. එහි ජල ධාරිතාව අක්කර අඩි 22000 වේ. මේ ප්‍රදේශයේ තවත් වැව් කිහිපයක්ම ඇති අතර එයින් එක් වැවක් වන වාන්ඇල වැව ජල ධාරිතාවය අක්කර අඩි 2160 කි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කන්තලේ පිළිබඳ තොරතුරු, කන්තලේ යනු කුමක්ද? කන්තලේ යනු කුමක් දර්ශනය කරන්නේ?