කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ

කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ යනු ගරු හිටපු තලවකැලේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.

කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ
පුද්ගලික තොරතුරු
උපත14 සැප්තැමිබර් 1914
මැදකුඹුර
විපත1986
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය - ලංකා ඉංදියානු කොංග්‍රසය

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

ගරු වේලුපිල්ලේ, කන්නප්පන් වේලුසිංගම්, පා.ම.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ පිළිබඳ තොරතුරු, කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ යනු කුමක්ද? කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ යනු කුමක් දර්ශනය කරන්නේ?