කඳුරට ජනතා පෙරමුණ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය ජනප්‍රිය ඡන්ද වලින් 0.5% දිනා ආසන 225 අතුරින් 2 ක් දිනාගත්තේය.
කඳුරට ජනතා පෙරමුණ | |
|---|---|
| නායකයා | වේළුසාමි රාධක්‍රිෂ්නන් පාම |
| සභාපති | එස්.චන්ද්‍රෙස්කරන් මිය |
| මහ-ලේකම් | ඒ. ලෝරන්ස් |
| ආරම්භක | පී. චන්ද්‍රෙස්කරන් |
| ලේකම් | එස්. විජයකුමාරන් |
| ආරම්භය | 1989 |
| මූලස්ථානය | 279 පෲට් හිල් බසාර්, හැටන් |
| තරුණ පාර්ශවය | කඳුරට යොවුන් පෙරමුණ |
| ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| මැතිවරණ ලාංඡනය | |
| උදැල්ල | |
| පක්ෂ ධජය | |
| රතු සහ කළු | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කඳුරට ජනතා පෙරමුණ පිළිබඳ තොරතුරු, කඳුරට ජනතා පෙරමුණ යනු කුමක්ද? කඳුරට ජනතා පෙරමුණ යනු කුමක් දර්ශනය කරන්නේ?