කපිල වනිගසූරිය

එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය (ඉංග්‍රීසි: Kapila Wanigasooriya) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

කපිල වනිගසූරිය
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් වය්ස් මාර්ෂල්
දැරූ තනතුරුඅධ්‍යක්ෂ සුභසාධන
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම
psc

කපිල වනිගසූරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය අධ්‍යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  • නාලන්දා රණවිරු උපහාර 2020
  • නාලන්දා රණවිරු උපහාර 2020
  • සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසන් වෙයි[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කපිල වනිගසූරිය පිළිබඳ තොරතුරු, කපිල වනිගසූරිය යනු කුමක්ද? කපිල වනිගසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?