කමලාත්මිකා

හින්දු ආගමෙහි, කමලාත්මිකා (සංස්කෘත: कमलात्मिका) හෙවත් කමලා (සංස්කෘත: कमला) යනුවෙන් හැඳින්වෙන්නේ සිය ගෞරවනීයභාවයෙන් පිරිපුන් දේවීගේ ස්වරූපයකි. ඇය දසවන මහාවිද්‍යාව යැයි විශ්වාස කෙරේ.

කමලා
දේවනාගරීকমলা
සංස්කෘත පරිවර්තනයKamala
අනුබැඳියලක්ෂ්මී, මහාවිද්‍යාවෝ
වාසභවනයකෛලාශ
ග්‍රහලොවශුක්‍ර (සිකුරු)
මන්ත්‍රයII සදාචාරප්‍රියේ දේවී ශුක්ලපුෂ්ප වරප්‍රියේ I I ගෝමායාදී සුචී ප්‍රීතේ මහාලක්ෂ්මී නමොස්තුතේ II
වල්ලභයාකමල් ශිව
වාහනයබකමූණා

මේවාත් බලන්න

සටහන්

  1. Kinsley, David R. (1997). Tantric Visions of the Divine Feminine: the Ten Mahāvidyās. Berkeley: University of California Press. p. 223. ISBN 0-520-20498-0.

වැඩිදුර කියවීමට

  • Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කමලාත්මිකා පිළිබඳ තොරතුරු, කමලාත්මිකා යනු කුමක්ද? කමලාත්මිකා යනු කුමක් දර්ශනය කරන්නේ?