කම්පනාවශෝෂණ බිම

කම්පනාවශෝෂණ බිමක් යනු කම්පන අවශෝෂණය කර ගනිමින් සුමුදු හැඟුමක් ගෙන දෙන බිමකි. මෙවැනි බිම් වඩාත් උචිත වන්නේ නර්තනය සහ ගෘහස්ත ක්‍රීඩා සහ ශාරිරීක යෝග්‍යතා කටයුතු සඳහා බව සැලකෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කම්පනාවශෝෂණ බිම පිළිබඳ තොරතුරු, කම්පනාවශෝෂණ බිම යනු කුමක්ද? කම්පනාවශෝෂණ බිම යනු කුමක් දර්ශනය කරන්නේ?