කයිරෝ

මුල් පිටුව | කයිරෝ

කයිරෝ යනු ඊජිප්තුවේ අගනගරය වන අතර අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ විශාලතම නගරයයි. තවද මෙය ලෝකයේ වැඩිම ජනගහන ඝනත්වයක් දක්නට ලැබෙන නගරවලින්ද එකකි. මෙයට පල්ලි දහස් නගරය යන විරුදාවලියද භාවිත කෙරේ. කයිරෝ නගරය ඉතාලියේ දේශපාලනික, සංස්කෘතික මධ්‍යස්ථානය ද වේ. එය දසවැනි ශතවර්ෂයේ පිහිට වු අතර එය වර්තමානය වන විට පුළුල් ප්‍රදේශයක් බවට පත්වි ප්‍රධානතම නගරය බවටද පත්වී ඇත. කයිරෝ නගරය අතීතයේ ඊජිප්තුවට ඒකාබද්ධව පැවතුණු අතර පිරමීඩවලට මෙම නගරය ප්‍රසිද්ධියක් උසුලයි.

කයිරෝ
القاهرة
Capital city
Emblem
අපනාමය(න්): City of a Thousand Minarets
කයිරෝ
Show map of Egypt
කයිරෝ
Show map of Africa
Location of Cairo within Egypt
ඛණ්ඩාංක: 30°2′40″N 31°14′9″E / 30.04444°N 31.23583°E / 30.04444; 31.23583
CountryEgypt
GovernorateCairo
First major foundation641–642 AD (Fustat)
Last major foundation969 AD (Cairo)
ආණ්ඩුව / පරිපාලනය
 • GovernorKhaled Abdel Aal
සරිය
 • පුරවර2,734 කිමී2 (1,056 සතරැස් සැත)
උන්නතාංශය23 මී (75 අඩි)
ජනගහණය(2018)
 • Capital city10,100,166
 • පුරවර22,183,000
 • DemonymCairene
GDP
 • Capital cityEGP 1,877 billion
(US$ 120 billion)
 • MetroEGP 2,986 billion
(US$ 190 billion)
වේලා කලාපEST (UTC+02:00)
දුරකථන කේතය(න්)(+20) 2
වෙබ් අඩවියcairo.gov.eg
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
Official nameHistoric Cairo
TypeCultural
Criteriai, v, vi
Designated1979
Reference no.89

ඉපැරණි විශාලතම චිත්‍රපට හා සංගිත කර්මාන්තය කයිරෝ නගරයේ පිහිටුවා ඇති අතර ලොව දෙවන පැරණිතම උසස් අධ්‍යාපන ආයතනය වන අල් අසාර් විශ්ව විද්‍යාල ද මෙහි පිහිටා ඇත. අන්තර්ජාතික මාධ්‍ය, වෙළෙදාම් හා සංවිධාන ද රාජ්‍ය අංශයේ ප්‍රධාන කාර්යාල රැසක් ද මෙහි පිහිටා ඇත. ඈත අතීතයේ සිට කයිරෝ නගරය අරාබි ජාතින්ගේ නිජ බිම බවට පත්ව ඇත.

අමතර අවධානයට

  • Charles Ayrout
  • Cultural tourism in Egypt
  • List of buildings in Cairo
  • List of cities and towns in Egypt
  • Outline of Cairo
  • Outline of Egypt
  • Architecture of Egypt

සටහන්

  1. Cairo Metropolitan is enlarged to cover all the area within the Governorate limits. Government statistics consider that the whole governorate is urban and the whole governorate is treated like as the metropolitan-city of Cairo. Governorate Cairo is considered a city-proper and functions as a municipality. The city of Alexandria is on the same principle as the city of Cairo, being a governorate-city. Because of this, it is difficult to divide Cairo into urban, rural, subdivisions, or to eliminate certain parts of the metropolitan administrative territory on various theme (unofficial statistics and data).

මූලාශ්‍ර

උපහරණ

  1. "Population Estimates By Sex & Governorate 1/1/2022* (Theme: Census - pg.4)". Capmas.gov.eg. 2 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 September 2022.
  2. "Official Portal of Cairo Governorate". 24 January 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 August 2020.
  3. "Major Agglomerations of the World - Population Statistics and Maps". City Population. 11 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 November 2022.
  4. "Cairo, Egypt Metro Area Population 1950-2023". Macrotrends. සම්ප්‍රවේශය 2023-02-25.
  5. GDP BY GOVERNORATE, https://mped.gov.eg/Governorate?lang=en, ප්‍රතිෂ්ඨාපනය 26 January 2024 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කයිරෝ පිළිබඳ තොරතුරු, කයිරෝ යනු කුමක්ද? කයිරෝ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.