කයිස් අහමඩ් කමවාල් (පැෂ්තෝ: قیص احمد; උපත 2000 අගෝස්තු 15) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2019 සැප්තැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
යොමු කිරීම්
- "20 cricketers for the 2020s". The Cricketer Monthly. සම්ප්‍රවේශය 6 July 2020.
- "Qais Ahmad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 December 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කයිස් අහමඩ් පිළිබඳ තොරතුරු, කයිස් අහමඩ් යනු කුමක්ද? කයිස් අහමඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?