ක්‍ෂීරපායී සත්ත්‍වයකු විසින් ඇදගෙන යනු ලබන වාහන කරත්ත නම්වේ.
කරත්ත වර්ග
අත් කරත්ත
ගොං බැඳි කරත්ත
මගී ප්‍රවාහන
- තිරික්කල්
- බක්කිකරත්ත
බඩු ප්‍රවාහන
- බරබාග (උප වර්ග කීපයකි)
- බරකරත්ත
- බූමිතෙල් කරත්ත
අශ්ව කරත්ත
අලි බැඳි කරත්ත
බූරුවන් විසින් අදින කරත්ත
කොටළු කරත්ත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරත්ත පිළිබඳ තොරතුරු, කරත්ත යනු කුමක්ද? කරත්ත යනු කුමක් දර්ශනය කරන්නේ?