කරලියැද්දේ බණ්ඩාර රජ

මුල් පිටුව | කරලියැද්දේ බණ්ඩාර රජ

දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර රජු වූ අතර ඔහු 1551 සිට 1581 දක්වා පාලනය කළේය. ඔහුගේ පියා ජයවීර අස්ථාන ලෙස මහනුවර රජ වූ අතර ඔහුගේ දියණිය වූ දෝන කැතරිනා විසින් කුසුමාසන දේවිය ලෙසද හඳුන්වනු ලැබීය

කරලියැද්දේ බණ්ඩාර රජු
සෙංකඩගල රජ
රාජ්‍ය සමය1551-1581
පූර්වප්‍රාප්තිකයාජයවීර බණ්ඩාර රජු
අනුප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජ
උපතසෙංකඩගල, ශ්‍රී ලංකාව
මරණයමන්නාරම,ශ්‍රී ලංකාව
භූමදානයමන්නාරම
දරුවන්දෝන කැතරිනා දේවිය
වංශයසිරි සඟබෝ රාජ වංශය
පියාජයවීර බණ්ඩාර රජු
ආගමබුද්ධ ධර්මය පසුව රෝමානු කතෝලික
කරලියැද්දේ බණ්ඩාර රජ
සිරි සඟ බෝ රාජවංශය
උපත: ? 15?? මරණය: ජූලි 15??
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජයවීර බණ්ඩාර
මහනුවර රජු
1551–1581
අනුප්‍රාප්තික
සීතාවක පළමුවන රාජසිංහ රජ

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරලියැද්දේ බණ්ඩාර රජ පිළිබඳ තොරතුරු, කරලියැද්දේ බණ්ඩාර රජ යනු කුමක්ද? කරලියැද්දේ බණ්ඩාර රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.