නිවර්තන රේඛා යනු සමකයට සමාන්තරව ඇඳි රේඛා බැවින් මේවා අක්ෂාංශ වේ. කර්කටක නිවර්තනය නිවර්තන කලාපයේ වඩා ත් උතුරින් ඇති අක්ෂාංශය වේ.
කර්කටක නිවර්තනය යනු පෘථිවියේ ඉහලින්ම පිහිටි දේශාංශයයි.
එනම්, 23° 26' 22" (23.4394°) හරහා ගමන් කරන දේශාංශයයි. පෘථිවියේ අංශක 23.5ක ඇලය නිසා පෘථිවියේ උත්තරාර්ධගෝලය උපරිමයෙන් සූර්‍යයා දෙසට ඇලවීම නිසා, ජූනි මාසයේදී මෙම දේශාංශය හරහා ගමන් කරන රටවල්වල දහවල් 12ට හිස්මුදුනෙහි සූර්‍යයා දිස්විය හැකි වේ. මකර නිවර්තනය පෘථිවියේ පහතින්ම පිහිටි දේශාංශය වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කර්කටක නිවර්තනය පිළිබඳ තොරතුරු, කර්කටක නිවර්තනය යනු කුමක්ද? කර්කටක නිවර්තනය යනු කුමක් දර්ශනය කරන්නේ?