කරාබුනැටි

කරාබුනැටි යනු කුළුබඩු විශේෂයකි. කරාබු ශාකයේ පුෂ්ප වියලා කරාබු ලෙස සකස් කරගන්න අතර එවා ප්‍රධාන වශයෙන් කුළු බඩුවක් ලෙස ආහාර සැකසීමේදී මෙන්ම ඖෂධ ලෙසද භාවිතා කෙරේ කරාබු තෙල් මගින් සුවද විලවුන්, දන්තාලේප නිෂ්පාදනයටද යොදා ගනී.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරාබුනැටි පිළිබඳ තොරතුරු, කරාබුනැටි යනු කුමක්ද? කරාබුනැටි යනු කුමක් දර්ශනය කරන්නේ?