කලා ඔය

ගෝන නදී හෙවත් කලා ඔය යනු ශ්‍රී ලංකාවේ පිහිටි තුන් වැනියට දිගම ඔය වේ. එහි දිග ආසන්න වශයෙන් කිලෝ මීටර 145 ක් පමණ වේ කලා ඔය අසල පන්සලක් හා පල්ලියක් දැක ගත හැක.

කලා ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationDambulla
ගං මෝයPalk Strait
 - ස්ථානය
Wilpattu
 - ඛණ්ඩාංක
08°17′41″N 79°50′23″E / 8.29472°N 79.83972°E / 8.29472; 79.83972
 - elevation
Sea level
දිග148 km (92 mi)
Basin size2,873 km2 (1,109 sq mi)

අතු ගංගා

  • දඹුලු ඔය
  • මිරිස්ගෝනි ඔය
  • හැවැන් ඇල්ල ඔය


ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "හෙළ වාරි ශිෂ්ඨාචාරයේ මහා උරුමය - කලා වැව!". යුක්තිය වෙනුවෙන්, බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2023-12-03.
  2. "කලා ඔය ජල මට්ටමත් නගී ඉගිණිමිටියත් පිරේ, ලංකාදීප". සම්ප්‍රවේශය 2015-08-11.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කලා ඔය පිළිබඳ තොරතුරු, කලා ඔය යනු කුමක්ද? කලා ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?