සෙංගමාලය

සෙංගමාලය යනු අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකි.

ඔසු

සෙංගමාලය (කහ)

  • හාතවාරිය කැඳදීම[තහවුරු කර නොමැත]
  • තනහාල් කැඳදීම [තහවුරු කර නොමැත]
  • බිංතල කැඳදීම [තහවුරු කර නොමැත]
  • තැඹිලි මතුරා දීම [තහවුරු කර නොමැත]

සෙංගමාලය

  • යකි නාරං ගහේ පස්පංගුව කොටා ඒ ඉස්ම හිනටි හාලෙන් කැඳ පිස බොන්න[තහවුරු කර නොමැත]
  • හීන් බෝවිටිය කැඳ බොන්න[තහවුරු කර නොමැත]


මූලාශ්‍ර

  1. "සෙංගමාලය (හෙපටයිටිස්)". සුවසැරිය. සම්ප්‍රවේශය 2018-02-24.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙංගමාලය පිළිබඳ තොරතුරු, සෙංගමාලය යනු කුමක්ද? සෙංගමාලය යනු කුමක් දර්ශනය කරන්නේ?