කළු කොටි යනුවෙන් හැඳින්වෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ එක් බල ඇණියකි. ඔවුන් විශේෂයෙන් තෝරාගෙන මරාගෙන මැරෙන ප්‍රහාර, හමුදා සහ දේශපාලනික ඝාතන සඳහා පුහුනු කරන ලද දෙඊවිකො සෙබලුන් ය. එවක ශ්‍රී ලාංකීය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ හිටපු ඉන්දිය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළු කොටි සිදු කළ ප්‍රධානම ප්‍රහාර ලෙස සැලකේ. 1987 සිට 2009 දක්වා කළු කොටි විසින් ගොඩබිම සහ මුහුදේ මරාගෙන මැරෙන ප්‍රහාර 330 කට අධික ප්‍රමානයක් සිදු කර ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කළු කොටි පිළිබඳ තොරතුරු, කළු කොටි යනු කුමක්ද? කළු කොටි යනු කුමක් දර්ශනය කරන්නේ?