කළු ගඟ, ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන ගංගාවකි. කළුතර නගරය අසළින් මුහුදට වැටේ.
| කළු ගඟ | |
|---|---|
| Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil). | |
| පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්රය | ශ්‍රී පාදය |
| - elevation | 2,400 m (7,874 ft) |
| ගං මෝය | ඉන්දියානු සාගරය |
- ස්ථානය | කළුතර |
- ඛණ්ඩාංක | 06°34′10″N 79°57′44″E / 6.56944°N 79.96222°E |
- elevation | මුහුදු මට්ටම |
| දිග | 129 km (80 mi) |
කළු ගඟේ අතු ගංඟා
- කුරු ගඟ
- වේ ගඟ
- දෙනවක ගඟ
- මාගුරු ගඟ
- කුකුලේ ගඟ
- කුඩා ගඟ
- දෙල්වල ගඟ
- නිරිඇලි ගඟ
- හංගමු ගඟ
- තිබ්බවටු ගඟ
- බඹරබොටු ගඟ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කළු ගඟ පිළිබඳ තොරතුරු, කළු ගඟ යනු කුමක්ද? කළු ගඟ යනු කුමක් දර්ශනය කරන්නේ?