ක්ෂුද්‍ර පරිගණකය

මුල් පිටුව | ක්ෂුද්‍ර පරිගණකය

ක්ෂුද්‍ර පරිගණකයක මධ්‍යයම සැකසුම් ඒකකය ලෙස ඇත්තේ මයික්‍රෝප්‍රොසෙසරයකි. දැවැන්ත පරිගණක සහ මධ්‍යම ප්‍රමාණයේ පරිගණකවලට සාපේක්ෂව මෙම වර්යේ පරිගණක සතු තවත් සුවිශේෂී ලක්ෂනයක් වන්නේ ඒවා සාපේක්ෂව අඩු ඉඩ ප්‍රමාණයක් ගැනීමයි. තවද බොහෝ ක්ෂුද්‍ර පරිගණක (ඒවා සතුව ආදානය සහ ප්‍රතිදානය සඳහා යතුරු පුවරුවක් සහ තිරයක් ඇති විට) පෞද්ගලික ලෙසද සැලකිය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්ෂුද්‍ර පරිගණකය පිළිබඳ තොරතුරු, ක්ෂුද්‍ර පරිගණකය යනු කුමක්ද? ක්ෂුද්‍ර පරිගණකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.