මෙම තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වෙන අතර වසරකට කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරයි. ප්‍රථම තරගාවලිය 1975 දී පැවැත්විණි.
| ක්‍රිකට් ලෝක කුසලානය | |
|---|---|
ජයග්‍රාහී කණ්ඩායමට ලැබෙන කුසලානය | |
| පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) |
| ආකෘතිය | එක්දින |
| පළමු තරගාවලිය | 1975 |
| අවසාන තරගාවලිය | 2023 |
| මිලඟ තරගාවලිය | 2027 |
| කණ්ඩායම් ගණන | 10 (14; 2027 සිට) |
| වත්මන් ශූරයා | ඕස්ට්‍රේලියාව |
| වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (6 වතාවක්) |
| වඩාත් ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (2,278) |
| වඩාත් කඩුළු | ග්ලේන් මැක්ග්‍රාත් (71) |
තරගාවලි ඉතිහාසය
| වසර | පැවැත්වෙන රට | අවසන් මහා තරගය | |||
|---|---|---|---|---|---|
| පැවති ක්‍රීඩාංගනය | ජයග්‍රාහී රට | ප්‍රතිපලය | අනුශූරතාවය | ||
| 1975 | එංගලන්තය | ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් | බටහිර ඉන්දීය කොදෙව් 291/8 (60) | ලකුණු 17 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-05 at the Wayback Machine | ඕස්ට්‍රේලියාව 274 (58.4) |
| 1979 | එංගලන්තය | ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් | බටහිර ඉන්දීය කොදෙව් 286/9 (60) | ලකුණු 92 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-25 at the Wayback Machine | එංගලන්තය 194 (51) |
| 1983 | එංගලන්තය | ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් | ඉන්දියාව 183 (54.4) | ලකුණු 43 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-03-18 at the Wayback Machine | බටහිර ඉන්දීය කොදෙව් 140 (52) |
| 1987 | ඉන්දියාව පාකිස්ථානය | ඊඩ්න් ගාඩ්න්ස්, කොල්කටා | ඕස්ට්‍රේලියාව 253/5 (50) | ලකුණු 7 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-02-07 at the Wayback Machine | එංගලන්තය 246/8 (50) |
| 1992 | ඕස්ට්‍රේලියාව නවසීලන්තය | මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න් | පකිස්තානය 249/6 (50) | ලකුණු 22 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-22 at the Wayback Machine | එංගලන්තය 227 (49.2) |
| 1996 | පාකිස්ථානය ඉන්දියාව ශ්‍රී ලංකාව | ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර් | ශ්‍රී ලංකාව 245/3 (46.2) | කඩුලු 7 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2009-04-29 at the Wayback Machine | ඕස්ට්‍රේලියාව 241/7 (50) |
| 1999 | එංගලන්තය ස්කොට්ලන්තය වේල්සය අයර්ලන්තය නෙදර්ලන්තය | ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් | ඕස්ට්‍රේලියාව 133/2 (20.1) | කඩුලු 8 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2008-03-28 at the Wayback Machine | පකිස්තානය 132 (39) |
| 2003 | දකුණු අප්‍රිකාව සිම්බාබ්වේ කෙන්යාව | වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය, ජොහැන්නස්බර්ග් | ඕස්ට්‍රේලියාව 359/2 (50) | ලකුණු 125 කින් Scorecard සංරක්ෂණය කළ පිටපත 2008-06-16 at the Wayback Machine | ඉන්දියාව 234 (39.2) |
| 2007 | බටහිර ඉන්දීය කොදෙව් | කෙන්සින්ග්ටන් ඕවල්, බ්‍රිජ්ටවුන් | ඕස්ට්‍රේලියාව 281/4 (38) | ලකුණු 53 කින් (DLS) Scorecard | ශ්‍රී ලංකාව 215/8 (36) |
| 2011 | ඉන්දියාව ශ්‍රී ලංකාව බංගලාදේශය | වන්කඩේ ක්‍රීඩාංගනය, මුම්බායි | ඉන්දියාව 277/4 (48.2) | කඩුලු 6 කින් Scorecard | ශ්‍රී ලංකාව 274/6 (50) |
| 2015 | ඕස්ට්‍රේලියාව නවසීලන්තය | මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න් | ඕස්ට්‍රේලියාව 186/3 (33.1) | කඩුලු 7 කින් Scorecard | නවසීලන්තය 183 (45) |
| 2019 | එංගලන්තය වේල්සය | ලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන් | එංගලන්තය 240/10,15/0 | තරඟය සම විය Scorecard | නවසීලන්තය 240/8,15/1 |
| 2023 | ඉන්දියාව | නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය, අහමදාබාද් | ඕස්ට්‍රේලියාව 241/4 (43) | කඩුලු 6 කින් Scorecard | ඉන්දියාව 240 (50) |
මූලාශ්‍ර
- ICC Cricket World Cup: About සංරක්ෂණය කළ පිටපත 1 ජූනි 2013 at the Wayback Machine – International Cricket Council. Retrieved 30 June 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?