ක්‍රිපූ 1009 - 1100 දශකය

සිදුවීම් හා නැමියාවන්

  • ක්‍රිපූ 1100 — ඇසිරියාවේ පළමු වන ටිග්ලාත්-පිලෙසර් විසින් හිට්ටිට්වරුන් අභිභවනය කිරීම.
  • ක්‍රිපූ 1100 පමණ — ඩෝරියානුවන් විසින් පුරාතන ග්‍රීසිය ආක්‍රමණය කිරීම.
  • ක්‍රිපූ 1100 පමණ — මයිසිනියානු ශිෂ්ඨාචාරය නිමා වීම.
  • ක්‍රිපූ 1100 පමණ — ග්‍රීක අප්‍රකට යුග ආරම්භය.
  • ක්‍රිපූ 1100 පමණ — උතුරු ඉතාලියේ ප්‍රාග්- විලානෝවන් සංස්කෘතිය ආරම්භය.
  • ක්‍රිපූ 1100 පමණ — ඊජිප්තුවේ නව රාජධානිය නිමා වීම.

වැදගත් චරිත

නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස්

  • ෆොනීසියානුවන් විසින් හෝඩිය සොයාගැනීම.
  • ඇසිරියානුවන් විසින් මූල්.ආපීන් සොයාගැනීම: තාරකා රාශි පිළිබඳ පැරණි දත්ත එකතුවක්.
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  2 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  13 වන සියවස – ක්‍රිපූ  12 වන සියවසක්‍රිපූ  11 වන සියවස
දශක: ක්‍රිපූ  1130ගණන් ක්‍රිපූ  1120ගණන් ක්‍රිපූ  1110ගණන් – ක්‍රිපූ  1100ගණන්ක්‍රිපූ  1090ගණන් ක්‍රිපූ  1080ගණන් ක්‍රිපූ  1070ගණන්
වසර: ක්‍රිපූ  1109 ක්‍රිපූ  1108 ක්‍රිපූ  1107 ක්‍රිපූ  1106 ක්‍රිපූ  1105 ක්‍රිපූ  1104 ක්‍රිපූ  1103 ක්‍රිපූ  1102 ක්‍රිපූ  1101 ක්‍රිපූ  1100
ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව
සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිපූ 1009 - 1100 දශකය පිළිබඳ තොරතුරු, ක්‍රිපූ 1009 - 1100 දශකය යනු කුමක්ද? ක්‍රිපූ 1009 - 1100 දශකය යනු කුමක් දර්ශනය කරන්නේ?