ක්‍රිස්ටොෆර් රොජර් වෝක්ස් (උපත 2 මාර්තු 1989) යනු එංගලන්තය වෙනුවෙන් සියළු ආකෘතීන් සඳහා ජාත්‍යන්තර තරගයන්හී ක්‍රීඩා කරන ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දේශීය ක්‍රිකට් තරගයන්හී ඔහු නියෝජනය කරන්නේ වොරෙක්ෂයර් වන අතර, විස්සයි20 තරග වලදී, ඉන්දියානු ප්‍රිමියර් ලීගය තුල කොල්කොටා නයිට් රයිඩර්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දෙල්හි කැපිටල්ස් වැනි බහු ආකාර ලීග සඳහා ක්‍රීඩා කර ඇත.
වෝක්ස් 2022 වසරෙහිදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ක්‍රිස්ටෝෆර් රොජර් වෝක්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 2 මාර්තු 1989 බර්මිංහැම්, වෙස්ට් මිඩ්ලන්ඩ්ස්, එංගලන්තය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | ද විසර්ඩ් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උස | 6 ft 2 in (1.88 m) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් වේග-මධ්‍ය වේග | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| භූමිකාව | සියළු-ඉරියව් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | එංගලන්තය පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2006–වර්තමානය | වොරෙක්ෂයර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2012/13 | වෙලිංටන් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2013/14 | සිඩ්නි තන්ඩර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2017 | කොල්කොටා නයිට් රයිඩර්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2018 | රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2021 | දෙල්හි කැපිටල්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2022 | බර්මිංහැම් පීනික්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 31 July 2023 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෝක්ස් විසින් තමන්ගේ එක් දින ජාත්‍යන්තර (එදිජා) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) මංගලාවතරණ සිදු කලේ 2011 වසරෙහිදී වන අතර, ටෙස්ට් මංගලාවතරණය 2013 වසරෙහිදී සිදු කලේය. 2019 ක්‍රිකට් ලෝක කුසලානය සහ 2022 වි20 ලෝක කුසලානය දිනා ගත් එංගලන්ත කණ්ඩායම් වල ඔහු සාමාජිකයෙක් විය.
දකුණු-අතින් පිත්ත හසුරුවන සියළු-ඉරියව් ක්‍රීඩකයෙක් වන වෝක්ස්, වේග- මධ්‍ය වේග පන්දු යවයි.
- ෆාරෙල්, මෙලින්ඩා (11 අගෝස්තු 2018). "'විසර්ඩ්' වෝක්ස් කාස්ට්ස් අ ස්පෙල් ඇට් හිස් හොග්වාට්ස් විත් රෙයාර් ලෝඩ්ස් ට්‍රෙබ්ල්". ඊස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 29 ජූලි 2023.
- "ඉංග්ලන්ඩ් ක්‍රිකට් වර්ල්ඩ් කප් ප්ලේයර් රේටිංස්: හව් එව්රි ස්ටර් ෆෙයාර්ඩ් ඔන් ද රෝඩ් ටු ග්ලෝරි". ඊව්නිං ස්ටෑන්ඩර්ඩ්. 15 ජූලි 2019. සම්ප්‍රවේශය 15 ජූලි 2019.
- "T20 වර්ල්ඩ් කප්: ඉංග්ලන්ඩ් බීට් පකිස්ටාන් ටු වින් පල්සේටිං ෆයිනල් ඉන් මෙල්බර්න්". බීබීසී. 13 නොවැම්බර් 2022. සම්ප්‍රවේශය 13 නොවැම්බර් 2022.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිස් වෝක්ස් පිළිබඳ තොරතුරු, ක්‍රිස් වෝක්ස් යනු කුමක්ද? ක්‍රිස් වෝක්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?