පූර්ව නූතන යුගයෙහිදී, කොලම්බස්ගේ දේශාටන විසින් ඇමරිකානු මහාද්වීපයන් වෙත යුරෝපියානු දේශ ගවේෂණය සහ ඒවායේ ජනාවාසකරණය දියත් කිරීමට දායකත්වය සැපයූ බැවින්, ලෝක ඉතිහාසයෙහි ඉමහත් සුවිශේෂ සිද්ධියක් වෙයි.
| ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන | |
|---|---|
කොලම්බස්ගේ දේශාටන සතර | |
| සහභාගීවූවෝ | ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ඔහුගේ නාවික සමූහය |
| ස්ථානය | ඇමරිකාවන් |
| දිනය | 1492 සහ 1504 අතරතුර |
| ප්රතිඵලය | ඇමරිකාවන් වෙත යුරෝපියානු දේශාටනය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන පිළිබඳ තොරතුරු, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන යනු කුමක්ද? ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන යනු කුමක් දර්ශනය කරන්නේ?