ක්‍රොඒෂියා

මුල් පිටුව | ක්‍රොඒෂියා


ක්‍රොඒෂියා ක්‍රොඒෂියානු: [හර්වට්ස්කා] Error: {{Lang}}: text has italic markup (help) ), නිල වශයෙන් ක්‍රොඒෂියා ජනරජය (ක්‍රොඒෂියානු: [රිපුබ්ලිකා හර්වට්ස්කා] Error: {{Lang}}: text has italic markup (help) සවන්දෙන්න (උදවු·විස්තර)) යනු, ඒකීය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ජනරජයක් වන අතර, මධ්‍යම යුරෝපය, දකුණු යුරෝපය, සහ මධ්‍යධරණිය අතර මංසලෙහි පිහිටා ඇත. ක්‍රොඑෂියාව නිල වශයෙන් ක්‍රොඑෂියා සමූහාණ්ඩුව නමින් හැඳින්වේ. මෙම රට මධ්‍යම හා ගිණිකොන යුරෝපය, පැනෝනියන් බිම්, බොල්තන්ස් සහ ඇඩ්රියාත්ටිත් සමුද්‍රය අතර පිහිටි රටකි. අගනුවර හා විශාලතම නගරය වන්නේ සැග්රෙබ්ය. ක්‍රොඑෂියාව මායිම් වන්නේ ස්ලෝවෙනියාවට, උතුරින් හන්ගර්, බොස්නියා හා හර්සෙන්ගොවීනා යන රාජ්‍යයන්ට සහ ගිනිකොණදෙසින් වූ සර්බියාවටත් සහ නැගෙනහිරින් මොන්ටනෙග්රෝ වලටය. 7 වැනි සියවසේ පැමිණි තෝට්ස්වරුන්ගෙන් පැවත එන රට අද කොඒෂියාව ලෙස නම් කෙරේ. ඔවුන් රාජ්‍ය අදිපාදිවරයකුගේ පදවි දෙකකට සංවිධානය කරන ලදී. පළමු රාජු වන තොමිස්ලෝව් රජු ක්‍රි.ව. 925 දී ඔටුනු පැළඳි අතර, ඉන්පසු ක්‍රොඑෂියාව රාජධානියක් බවට පත්විය. ක්‍රොඑෂියානු රාජධානිය ඔවුන්ගේ බලය ශතවර්ෂ 2ක් දක්වා බල පවත්වා ගන්නා ලදී. ඔවුන්ගේ රාජධානියේ උච්ඡතම පරිච්ජේදය පීටර් ත්‍රෙස්මියර් iv හා ඩෙමිම්‍රියස් ස්වොනිමියර් රාජ්‍ය කාලයේ විය. ක්‍රොඑෂියා හන්ගරි සමඟ 1102 දී සම්මුතියකට එලඹීය. 1526 දී ක්‍රොඑෂියානු පාර්ලිමේන්තුව හැබ්ස්බර්ග් තුළින් ෆර්ඩිනැන්ඩ් ක්‍රොඑෂියානු ඔටුන්නට තෝරා පත් කර ගත්හ.

ක්‍රොඒෂියා ජනරජය

රිපුබ්ලිකා හර්වට්ස්කා
කොඩිය
Coat of arms
ජාතික ගීය: ලිපො නාෂා දොමෝවිනා
අපගේ මනහර වාසභූමිය
 ක්‍රොඒෂියා  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරෝපියානු සංගමය තුල  (කොළ)  —  [ආඛ්‍යායිකාව]

අගනුවරසාග්රබ්
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ක්‍රොඒෂියන්
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
  • 90.4% ක්‍රොඒට්ස්වරු
  • 4.4% සර්බ්වරු
  • 5.2% වෙනත් / අනිර්දිෂ්ට
ජාති නාම(ය)ක්‍රොඒට්ස්, ක්‍රොඒෂියානු


ආශ්‍රිත

  1. "නගර අනුව, ජනවර්ගය අනුව ජනගහණය/මහනගරසභා, 2011 සංගණනය". සාග්රබ්: ක්‍රොඒෂියානු සංඛ්‍යාන කාර්යාංශය. 2012. {{cite web}}: Unknown parameter |month= ignored (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ක්‍රොඒෂියා පිළිබඳ තොරතුරු, ක්‍රොඒෂියා යනු කුමක්ද? ක්‍රොඒෂියා යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.