කාත්‍යායනී යනුවෙන් හැඳින්වෙන්නේ නවදුර්ගාවන්ගෙන්, එනම් නවරාත්‍රී උත්සවයේ දී සමරනු ලබන හින්දු දෙවඟනක වන පාර්වතීගේ (ශක්ති) ස්වරූප නවය අතර සයවැන්නයි. මෙය අමරකෝෂ නම් සංස්කෘත ශබ්දකෝෂයෙහි පාර්වතී සඳහා දක්වා ඇති දෙවන නාමයයි. (උමා, කාත්‍යායනී, ගෞරි, කාලි ,හේමාවතී, ඊශ්වරී)
| කාත්‍යායනී | |
|---|---|
| පළිගැනීමේ / විජයග්‍රහණයේ දෙවඟන | |
කාත්‍යායන තවුසාගේ දියණිය, කාත්‍යායනී | |
| අනුබැඳිය | ශක්තිගේ අවතාරය |
| ග්‍රහලොව | බෘහස්පති |
| මන්ත්‍රය | चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना चंद्र हासोज्ज वलकरा शार्दू लवर वाहना| कात्यायनी शुभं दद्या देवी दानव घातिनि |
| ආයුධය | තල්වාර් (දිගු අසිපත) පද්මය, අභයමුද්‍රාව, වරදමුද්‍රාව |
| වල්ලභයා | ශිව |
| වාහනය | සිංහයා |
ආශ්‍රේයයන්
- The Sixth form of Durga, http://www.s-a-i.info/assoc_change/navarathri_5_6.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-14
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාත්‍යායනී පිළිබඳ තොරතුරු, කාත්‍යායනී යනු කුමක්ද? කාත්‍යායනී යනු කුමක් දර්ශනය කරන්නේ?