කාදිනල් මණ්ඩලය

කාදිනල් මණ්ඩලය(ලතින්: Collegium Cardinalium, ඉංග්‍රීසි:  College of Cardinals), හෝ වඩාත් විධිමත් ලෙස පූජනීය කාදිනල් මණ්ඩලය[1] (ඉංග්‍රීසි:  Sacred College of Cardinals) යනු කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ ආයතනයයි. 2024 ඔක්තෝම්බර් 20 වන විට, කාදිනල්වරුන් 234 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 121 දෙනෙකු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. පාප්වහන්සේ විසින් කාදිනල්වරුන් ජීවිතාන්තය දක්වා පත් කරනු ලබන නමුත්, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් වයස අවුරුදු 80 දී අවසන් වේ.

අමතර අවධානයට

  • Bishop (Catholic Church)
  • Camerlengo of the Sacred College of Cardinals
  • Catholic Church by country
  • Catholic Church hierarchy
  • Index of Vatican City-related articles
  • List of the creations of the cardinals
  • වත්මන් කාදිනල් ලැයිස්තුව
  • List of titular churches
  • Palatinus (Catholic Church)
  • Papabile
  • Protopriest

සටහන්

1.^ මෙහිදී "College of Cardinals" යන්නෙහි "College" පදය ඉංග්‍රීසි භාෂාවේ සමූහවාචී නාම පදයක් වන අතර "පාසලක්" යන අරුත නොව "සමූහයක්", "එකතුවක්" හෝ "මණ්ඩලයක්" යන අරුත හොබවයි.

මූලාශ්‍ර

  1. 1983 CIC, Bk. II, Pt. II, Sec. I, Chap. III The Cardinals of the Holy Roman Church සංරක්ෂණය කළ පිටපත 3 දෙසැම්බර් 2010 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාදිනල් මණ්ඩලය පිළිබඳ තොරතුරු, කාදිනල් මණ්ඩලය යනු කුමක්ද? කාදිනල් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?