කාබයිඩ්

රසායන විද්‍යාවෙහි, කාබයිඩයක් යනු, කාබන් සහ අඩු වශයෙන් විද්‍යුත් සෘණ මූලද්‍රව්‍යයක් වෙතින් සමන්විත සංයෝගයකි. රසායනික බන්ධන වර්ග පරිදී කාබයිඩ පහත පරිදී සාමාන්‍යයෙන් වර්ගීකරණය කල හැක: (i) ලවණ-ආකාර, (ii) සහසංයුජ සංයෝග, (iii) අන්තරාලයීය සංයෝග සහ, (iv) "අතරමැදි" අන්තරීක ලෝහ කාබයිඩ. නිදසුන් වලට අඩංගු වන්නේ, කැල්සියම් කාබයිඩ්, සිලිකන් කාබයිඩ්, ටංස්ටන් කාබයිඩ් (යන්ත්‍ර ආයුද ආශ්‍රිතව බොහෝ විට සරල ලෙසින් කාබයිඩ් ලෙසින් හැඳින්වෙයි ), සහ සිමෙන්ටයිට්, වන අතර, මෙයින් එකෙකක් ප්‍රධාන කාර්මික උපයෝජ්‍යයන්හී භාවිතා වෙයි. අයනික කාබයිඩ් නාමකරණය ක්‍රමානුකූල නොවෙයි.


ආශ්‍රිත

  1. ග්‍රීන්වුඩ්, නෝර්මන් එන්.; අර්න්ෂෝ, ඇලන් (1984). කෙමිස්ට්‍රී ඔෆ් දි එලිමන්ට්ස්. ඔක්ස්ෆර්ඩ්: පර්ගමොන් මුද්‍රණාලය. pp. 318–22. ISBN 0-08-022057-6. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාබයිඩ් පිළිබඳ තොරතුරු, කාබයිඩ් යනු කුමක්ද? කාබයිඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?