මෙම ලිපිය හෝ ලිපි කොටස කායවිච්ඡේදවේදය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2015 සැප්තැම්බර් සිට යෝජිතය. |
මෙය ජීව විද්‍යාවේ ශාඛාවක් වන අතර ජීවී දේවල්වල ව්‍යුහය පිළිබඳ සොයා බැලේ. එය මානව, සත්ව, ශාඛ ආදීන් අඩංගු පොදු වචනයකි. (ඒවා මානව කාය විවච්ඡේද විද්‍යාව ශාක කාය විවච්ඡේද විද්‍යාව) කාය විවච්ඡේද විද්‍යාවෙහි සමහර පැතිකඩවල් කළල විද්‍යාවට සංසන්දනාත්මක කාය විවච්ඡේද විද්‍යාවට සංසන්දනාත්මක කළල විද්‍යාවට හා පරිනාමිකව සමී සම්බන්ධයක් දක්වයි. මෙය දළ හා අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව ලෙස බෙදේ. දළ පියවි ඇසින් දැකිය හැකි ශරීර අවයව පිළිබඳ අධ්‍යයනය - අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව පටක විද්‍යාව හා සෛල විද්‍යාව අඩංගු ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන ව්‍යුහ අන්වීක්ෂයෙන් බලා අධ්‍යයනය කෙරේ.
මෙම විද්‍යාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය නොනවත්වා අධ්‍යයනයක යෙදුණි. ඒ සඳහා වූ ක්‍රම විධි ද ඉතා පුදුම එලවන ලෙස වර්ධනය වී, නරක් නොවන සේ තබා ගන් මාතෘ දේහ යොදා ගැනීමේ සිට සංකීර්ණ තාක්ෂණික ක්‍රම තෙක් (20 සියවසේ දී වර්ධනය වී ඇත)
කාය විවච්ඡේද විද්‍යාව , කාය විවච්ඡේද ව්‍යාධි විද්‍යාව (පටක ව්‍යාධි වේදය ව්‍යාධි කාය විවච්ඡේද විද්‍යාව යන අංශය හා පටලවා ගත යුතු නැත. එහිදී රෝගී ඉන්ද්‍රියන්වල දළ හා අන්වීක්ෂයික ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කෙරේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාය විවච්ඡේද විද්‍යාව පිළිබඳ තොරතුරු, කාය විවච්ඡේද විද්‍යාව යනු කුමක්ද? කාය විවච්ඡේද විද්‍යාව යනු කුමක් දර්ශනය කරන්නේ?