කාල් ඔබේසේකර

කාල් ඹබේසේකර (ඉංග්‍රීසි: Carl Obeysekera) හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

කාල් ඹබේසේකර
උපත
නිවහනඇමරිකා එක්සත් ජනපදය
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන්

කාල් කොළඹ නාලන්දා විදුහලෙහි ආදි සිසුවෙකි. 1949 සිට 1951 දක්වා කාල් කොලඹ නාලන්ද විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තයෙහි ලැන්කෂයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, ලින්කන් පෙරේරා මොහුගේ නාලන්දා හා සමස්ත ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.

ආශ්‍රිත

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාල් ඔබේසේකර පිළිබඳ තොරතුරු, කාල් ඔබේසේකර යනු කුමක්ද? කාල් ඔබේසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?