කාලිංග යනු ඉන්දියාවේ මධ්‍ය-නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අතීත ජනපදයකි. ඊට නූතන මධ්‍ය ප්‍රදේශ් යෙන් කොටසක් ද, අන්ද්‍රා ප්‍රදේශ් හී උතුරු කොටස් ද, ඔඩීශා ප්‍රාන්තයද අයත් විය. එය දමෝදර් නදියේ සිට ගෝධාවරී නදිය දක්වාත් බෙංගාල බොක්කේ සිට බටහිර ඇමර්කන්ටක් දක්වාත් පැතිරුණු සරුබිම් වලින් යුක්ත භූමියකි. මෙම ප්රදේශයට ක්රි.පූ 265 දීමගධයේ මෞර්ය වංශික අශෝක අධිරාජ්යයාගේ ලේ වැකි කාලිංග යුද්ධයට මුහුණ දෙන්නට විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාලිංග (ඉන්දියාව) පිළිබඳ තොරතුරු, කාලිංග (ඉන්දියාව) යනු කුමක්ද? කාලිංග (ඉන්දියාව) යනු කුමක් දර්ශනය කරන්නේ?