කාලිකා

කාලිකා (සංස්කෘත: कालिका) කාලි, ගෞරි රුද්‍රානි දේවිය ලෙස හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ පළමු වන බිරිඳයි. දේවී භාගවත පුරාණයට අනුව භුවනේශ්වරී දේවිය විසින් ශිව දෙවිඳුන්ගේ ශක්ති ස්වරූපය ලෙස ගෞරි/මහාකාලි දේවිය ලබා දුන්නාය.එනමුදු පසුව ඇය ශිව දෙවිඳුන් අත් හැර දමන අතර සතී නම් මනුශ්‍ය ස්වරූපයෙන් නැවත ජන්මය ලැබුවාය.

ආශ්‍රේයයන්

  1. සංරක්ෂිත පිටපත, https://www.sacred-texts.com/hin/db/bk03ch06.htm/, ප්‍රතිෂ්ඨාපනය 2020-04-22 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාලිකා පිළිබඳ තොරතුරු, කාලිකා යනු කුමක්ද? කාලිකා යනු කුමක් දර්ශනය කරන්නේ?