යමුනා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ එන පූජනීය ගංගාවක් වන අතර එය හින්දු ආගමේ පාරිශුද්ධතම ගංගාව ලෙස සැලකෙන ගංගා දෙවඟනගේ (ගංගා නම් ගඟෙහි) අතු ගංගාවක් ද වේ. මෙම ගංගාව ද යමුනා නම් හින්දු දේවතාවියක ලෙස වන්දනාවට පාත්‍ර වේ.වේද තුළ යමුනා යමි ලෙස හැඳින්වෙන අතට පසුකාලීන සාහිත්‍යය තුළ ඇයව කාලින්දි ලෙස හඳුන්වා ඇත.
ආශ්‍රිත ලිපි
ආශ්‍රේයයන්
- Dalal 2010, පිටු අංකය: 398.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හින්දු ආගම තුළ යමුනා පිළිබඳ තොරතුරු, හින්දු ආගම තුළ යමුනා යනු කුමක්ද? හින්දු ආගම තුළ යමුනා යනු කුමක් දර්ශනය කරන්නේ?