කැටායනයක් (ඉංග්‍රීසි: cation) යනු ප්‍රෝටෝන වලට වඩා අඩු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සහිත අයනයකි. එබැවින්, එයට ධනාත්මක ආරෝපණයක් ඇත.
ප්‍රෝටෝනයක විද්‍යුත් ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමාන වේ. එ බැවින් අයනයක සම්පූර්ණ විද්‍යුත් ආරෝපණය යනු අයනයේ ඇති ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන අඩු කළ විට අගය වේ.
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැටායන පිළිබඳ තොරතුරු, කැටායන යනු කුමක්ද? කැටායන යනු කුමක් දර්ශනය කරන්නේ?