කැතරින්, වේල්සයෙහි කුමරිය

කැතරින්, වේල්සයෙහි කුමරිය (කැතරින් එලිසබෙත් "කේට්"; විවාහයට පෙර මිඩ්ල්ටන්; උපත 9 ජනවාරි 1982), යනු විලියම් කුමරු, වේල්සයෙහි කුමරුගේ භාර්යාවයි. පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 හී සිංහාසනයන්ට උරුමක්‍රම පෙළෙහි පළමු ලෙසින් සිටින්නේ විලියම් කුමරු වෙයි. විලියම් කුමරුගේ සිංහසානාරූඨය හා සමගම, කැතරින් කුමරිය වල්ලභ රැජිණ වනු ඇත.

කැතරින්
වේල්සයෙහි කුමරිය (තවත්)
2018 වසරෙහි වේල්සයෙහි කුමරිය
උපත9 ජනවාරි 1982 (1982-01-09) (වයස 43)
රෝයල් බර්ක්ෂයර් රෝහල, රීඩිං, බර්ක්ෂයර්, එංගලන්තය
වල්ලභයාවිලියම් කුමරු, වේල්සයෙහි කුමරු
(වි. 2011)
දරුවන්ජෝර්ජ් කුමරු
චාලට් කුමරිය
ලුවි කුමරු
සම්පූර්ණ නාමය
කැතරින් එලිසබෙත්
වංශයවින්ඩ්සර් රාජ වංශය (විවාහය නිසා)
පියාමයිකල් මිඩ්ල්ටන්
මවකැරොල් ගෝල්ඩ්ස්මිත්
ආගමඇංග්ලිකානු (එංගලන්ත සභාව)

අධෝසටහන්

  1. අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, කැතරින් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි. කෙසේවෙතත්, බොහෝ මාධ්‍ය පිටමුවන් විසින්, ඇය හැඳින්වෙන්නේ ඇයගේ විවාහයට පෙර නම වූ, කැතරින් (හෝ කේට්) මිඩ්ල්ටන් යන්න භාවිතා කරමිනි.

ආශ්‍රිත

  1. ඇඩම්ස්, විලියම් ලී (14 අප්‍රේල් 2011). "කේට් මිඩ්ල්ටන්ස් සීක්‍රට් කන්ෆර්මේෂන්: හවු රිලිජස් ඊස් ද ෆියුචර් ප්‍රින්සස්?". ටයිම්. 
  2. "කැතරින්, ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්". කරන්ට් බයග්‍රෆි ඉයර්බුක් 2011. ලිප්ස්විච්, MA: එච්.ඩබ්. විල්සන්. 2011. pp. 116–118. ISBN 978-0-8242-1121-9.
  3. "ක්වීන් කේට්? හර් රෝයල් හයිනස්? ඉන් සර්ච් ඔෆ් කේට් මිඩ්ල්ටන්ස් නිව් ටයිටල්". ටයිම් සඟරාව. 16 නොවැම්බර් 2010. http://newsfeed.time.com/2010/11/16/queen-kate-her-royal-highness-in-search-of-kate-middletons-new-title/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 14 මැයි 2011. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැතරින්, වේල්සයෙහි කුමරිය පිළිබඳ තොරතුරු, කැතරින්, වේල්සයෙහි කුමරිය යනු කුමක්ද? කැතරින්, වේල්සයෙහි කුමරිය යනු කුමක් දර්ශනය කරන්නේ?