කැතරින් කෙන්ට්හි ආදිපාදවරිය

කැතරින් කෙන්ට්හි ආදිපාදවරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ ඥාති සහෝදරයෙක් වන එඩ්වඩ් කුමරු,කෙන්ට්හි ආදිපාදවරයාගේ බිරිඳ වේ.

කැතරින්
කෙන්ට්හි ආදිපාදවරිය
ආදිපාදවරිය 1988දී
උපතකැතරින් ලුසී මේරි වර්ස්ලි
22 පෙබරවාරි 1933 (1933-02-22) (වයස 92)
හොවින්හැම් ශාලාව, යෝර්ක්ෂයර්, එංගලන්තය
වල්ලභයාඑඩ්වඩ් කුමරු කෙන්ට්හි ආදිපාදවරයා (වි. 1961)
දරුවන්
  • ජෝර්ජ් වින්ඩ්සර්,ශාන්ත ඇන්ඩෲස්හි අර්ල්වරයා
  • හෙලන් ටේලර් ආර්යාව
  • නිකොලස් වින්ඩ්සර් උතුමාණන්
වංශයවින්ඩ්සර් රාජවංශය
( විවාහය නිසා )
පියාශ්‍රීමත් විලියම් වර්ස්ලි, 4 වෙනි බැරන්වරයා
මවජොයිස් බෲනර්
ආගමකතෝලික
(පෙර. ඇන්ග්ලිකන්)
අධ්‍යාපනය
  • මාග්‍රට් රැජිනගේ පාසල, යෝර්ක්
  • රන්ටන් හිල් පාසල

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැතරින් කෙන්ට්හි ආදිපාදවරිය පිළිබඳ තොරතුරු, කැතරින් කෙන්ට්හි ආදිපාදවරිය යනු කුමක්ද? කැතරින් කෙන්ට්හි ආදිපාදවරිය යනු කුමක් දර්ශනය කරන්නේ?