කැර්මෑන් රේඛාව

කැර්මෑන් රේඛාව, හෝ කාමන් රේඛාව පවතින්නේ, පෘථිවියෙහි මුහුදු මට්ටමට වඩා කිලෝමීටර් 100 (සැත 62) ඉහළින් උන්නතාංශයක වන අතර, එය සාමාන්‍ය වශයෙන් පෘථිවියෙහි වායුගෝලය සහ අභ්‍යාවකාශය අතර මායිම නිරූපණය කරන බව සැලකෙයි. ගගන යාත්‍රා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සඳහා ජාත්‍යන්තර ප්‍රමිති-සදන සහ වාර්තා-නඩත්තු කරන ආයතනයක් වන ෆෙඩරෂියොං එයිරුනොටික් ඇන්ටර්වැෂියොනැල් (එෆ්ඒඅයි) විසින්, මෙම අර්ථදැක්වීම පිළිගනු ලැබෙයි.

මූලාශ්‍ර

  1. ලේයර්ස් ඔෆ් දි ඇට්මොස්ෆියර්, National Weather Service JetStream - Online School for Weather
  2. ආචාර්ය එස්. සෑන්ස් ෆර්නැන්ඩස් ඩි කොර්ඩෝබා (2004-06-24). "ද 100 කිලෝමීටර් බවුන්ඩරි ෆො ඇස්ට්‍රොනොටික්ස්". ෆෙඩරෂියොං එයිරුනොටික් ඇන්ටර්වැෂියොනැල්. සම්ප්‍රවේශය 2014-05-07.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කැර්මෑන් රේඛාව පිළිබඳ තොරතුරු, කැර්මෑන් රේඛාව යනු කුමක්ද? කැර්මෑන් රේඛාව යනු කුමක් දර්ශනය කරන්නේ?