කිගාලි

මුල් පිටුව | කිගාලි

කිගාලි යනු රුවන්ඩාවේ ප්‍රධාන නගරය මෙන්ම විශාලතම නගරය යි. එහි ජනගහනය 965,398(2009) පමණ වේ.1962 දී නිදහස ලබා ගැනීමත් සමඟ මෙය රුවන්ඩාවේ අග නගරය ලෙස පිහිටුවා ගත් අතර එය ප්‍රවාහන, සංස්කෘතික මෙන්ම ආර්ථිකමය වටිනාකමින් ද යුක්තය. මෙහි රුවන්ඩා ජනපති මැදුර මෙන්ම වැදගත් කාර්යයාලද පිහිටා ඇත.

ඉතිහාසය.

කිගාලි නගරය 1907දී ජර්මානු පාලන සමයේදී ගොඩනැංවුනු නමුත් 1962දී එය අග නගරය වන තුරු එය සාමාන්‍ය නගරයක් ලෙස පාලනය විය.

බාහිර පරිශීලක සබැඳුම්

  • Africa ද්වාරය
  • Official Website of Kigali City
  • Satellite Image of Kigali from Google Earth.
  • Living in Kigali

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිගාලි පිළිබඳ තොරතුරු, කිගාලි යනු කුමක්ද? කිගාලි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.