කිම් තේ-හී (කොරියානු: 김태희; උපත 29 මාර්තු 1980) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියානු නිළියකි. දකුණු කොරියාවේ රූමත්ම කාන්තාවන් අතුරින් අයකු ලෙස සැලකෙන ඇය, වඩාත්ම ප්‍රකටව ඇත්තේ ස්ටෙයාර්වේ ටු හෙවන් (2003), ලව් ස්ටෝරි ඉන් හාවර්ඩ් (2004), අයිරිස් (2009), මයි ප්‍රින්සස් (2011), යොං-පල් (2015) සහ හායි බායි, මමා! (2020) වැනි කොරියානු නාට්‍යවල ඇය නිරුපණය කළ චරිත නිසාවෙනි. කිම් තේ-හී සමඟ සොං හ්යේ-ක්යෝ සහ ජුන් ජි-හ්‍යුන් එක්ව ගත්කල "ද ට්‍රොයිකා" ලෙස හඳුන්වනු ලැබේ.
කිම් තේ-හී | |
|---|---|
| උපත | 29 මාර්තු 1980 උල්සන්, දකුණු කොරියාව |
| උගත් ශාස්ත්‍රාලය | සෝල් ජාතික විශ්වවිද්‍යාලය |
| රැකියාව | නිළිය |
| සක්‍රීය වසර | 2001–වර්තමානය |
| නියෝජිතයා | බීඑස් කම්පනි (කොරියාව) ස්වීට් පවර් (ජපානය) |
| කලත්‍රයා(යන්) | රේන් (වි. 2017) |
| දරුවන් | 2 |
| ඥාතීන් | ලී වන් (සොහොයුරා) ලී බෝ-මී (නෑනා) |
| කොරියානු නම | |
| හංගුල් | 김태희 |
| හන්ජා | 金泰熙 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Tae-hui |
| මැකූන්–රයිෂවර් | Kim T'aehŭi |
| අත්සන | |
ආශ්‍රේයයන්
- "Kim Tae-hee signs contract with new agency". Korea JoongAng Daily. 14 August 2018.
- 김태희 부친, 알고보니 '한국통운 김유문 회장' [Kim Tae Hee's Involvement with Youth Hope Fund Charity Revealed]. Insight (කොරියානු බසින්). 30 October 2015. 30 January 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 January 2016.
- "'Goddess' Kim Tae-hee reveals self cam". HanCinema. 28 August 2011.
- "Fans of Snubbed Beauties up in Arms". The Chosun Ilbo. 6 April 2015.
- "'Tae-Hye-Ji' sweeping Korea's entertainment biz". Kpop Herald (ඉංග්‍රීසි බසින්). 25 August 2015. සම්ප්‍රවේශය 10 October 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිම් තේ-හී පිළිබඳ තොරතුරු, කිම් තේ-හී යනු කුමක්ද? කිම් තේ-හී යනු කුමක් දර්ශනය කරන්නේ?