කිරිඳිවැල කොළඹ නගරයච කී.මී. 50 ක් පමණ දුරින් පිහිටා ඇති නගරයකි. එය දොම්පේ මැතිවරණ බලමණ්ඩලය තුල පිහිටා ඇති අති සුන්දර වටපිටාවන්ගෙන් ගහණ නගරයකි.
ආගම
සිංහල බෞද්ධයින් බහුතරයක් වෙසෙන කිරිඳිවැල නගරයේ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පිහිටා ඇත.
පාසල් හා අධ්‍යාපනික ආයතන
- කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
- කිරිඳිවැල මහා විද්‍යාලය
- කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරිඳිවැල පිළිබඳ තොරතුරු, කිරිඳිවැල යනු කුමක්ද? කිරිඳිවැල යනු කුමක් දර්ශනය කරන්නේ?