කිරිඳි ඇල්ල - ශ්‍රී ලංකාවේ හත්වෙනි උසම දිය ඇල්ලයි.
කිරිඳි ඇල්ලට ළඟාවන ආකාරය
රත්නපුර සිට පැල්මඩුල්ල නගරයට පැමිණ පැල්මඩුල්ල නගරයේ සිට කුට්ටපිටිය මාර්ගය ඔස්සේ කිලෝමිටර් හතරක් පමණ පැමිණිය පසු මාර්ගයේ දකුණු පසු කිරිඳි ඇල්ලට යන මාර්ගය හමුවේ. එතැන් සිට මීටර් 500 පමණ දුරක් පා ගමනින් ගිය පසු කිරිඳි ඇල්ලට ළඟා විය හැකිය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරිඳි ඇල්ල පිළිබඳ තොරතුරු, කිරිඳි ඇල්ල යනු කුමක්ද? කිරිඳි ඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?