මෙය පිහිටා තිබෙන්නේ අනුරාදපුර නගරයේ තිබෙන ගල් පාලමට ආසන්නවය.මෙය දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකළ උත්තර මේඝගිරි විහාරය බවට විශ්වාස කෙරේ.මෙහි තිබූ ස්තූපයේ උස අඩි 30ක් වූ අතර පරිධිය අඩි 425ක් විය .
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කිරිබත් වෙහෙර පිළිබඳ තොරතුරු, කිරිබත් වෙහෙර යනු කුමක්ද? කිරිබත් වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?