රසායන විද්‍යාවේදී, කීටෝන (ඇල්කනෝන්) /ˈkiːtoʊn/ ලෙස හඳුන්වන්නේ RC(=O)R' (මෙහි R සහ R' යනු කාබන් අන්තර්ගත විවිධාකාරයේ ආදේශක කණ්ඩ විය හැක) යන අණුක ව්‍යුහයක් සහිත කාබනික සංයෝග වේ. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් (කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්) සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට (උදා: −COOH කාණ්ඩයක් අන්තර්ගත කාබොක්සිලික් අම්ල වල පවතින ආකාරයෙන්) ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි. වර්තමානය වන විට කීටෝන ඉතා විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් බොහොමයක් කීටෝන වර්ග, කර්මාන්ත වලදී සහ ජීව විද්‍යාවේ යෙදීම් වලදී වැදගත් වේ. උදාහරණ ලෙස බොහොමයක් සීනි වර්ග (කීටෝස)
මූලාශ්‍ර
- rgggg
- ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ඇල්ඩිහයිඩ්ස් ඇන්ඩ් කීටෝන්ස්. Chemguide.co.uk. Retrieved on 2016-10-28.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කීටෝන පිළිබඳ තොරතුරු, කීටෝන යනු කුමක්ද? කීටෝන යනු කුමක් දර්ශනය කරන්නේ?